හෙට උෂ්ණත්වය දැඩි අවදානම් තත්වයට පත් වෙයි


හෙට (08) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනය පහතින්

image 8 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *