සංචාරකයින් 279,328 පෙබරවාරි මාසයේ ලංකාවට ඇවිත් – මාසයක් තුළ පැමිණි වැඩිම ගණන ලෙස ඉතිහාසගත වෙයි

ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි මාසය බවට ගෙවුණු පෙබරවාරි මාසය පත්ව තිබේ.

පෙබරවාරියේ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ නම දහස් තුන්සිය විසි අටකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *