නෙළු බලන්න හෝර්ටන් තැන්නේ ඇවිත් නිති රිතීවලට පිටින් ගිය අයට නිතීය ක්‍රියාත්මක කරයි

හෝර්ටන් ජාතික වන උද්‍යානයේ නෙළු වසන්තය  නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ  පවතින නිතී රීති අනුව කටයුතු කළ යුතු බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහතා පැවසිය.

සිසර රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ වසර 12 පසු  මෙවර නෙළු මල් වර්ග හතරක් එකට පිපී ඇති බවත්, එය නැරඹීම සදහා සති අන්තයේ සහ නිවාඩු දිනවල අධික  සංචාරකයන් පිරිසක් සහ වැඩි රථවහන ප්‍රමාණයක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය පැමිණෙන බවයි.

එසේ එන ඇතැම් පිරිස් ජාතික උද්‍යානයක නීති රීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවත්, එම පිරිස සදහා නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කල බවත් සිසිර රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *