නිවාස පිරිසිදු කිරීමට රජය ලබා දෙන මුද​ල 10,000ට සිට 25,000 දක්වා ඉහළ දමයි

ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව යළි සිය නිවාසවලට යාමේදී ඒවා පිරිසිදුකරගැනීම සඳහා රජය ලබාදීමට තීරණය කළ රුපියල් දසදහසක මුදල, රුපියල් 25,000 දක්වා ඉහළ ද දැමීමට තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශය එම තීරණය ගත් බව එහි ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *