ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති (ICCPR) පනත යටතේ ගොනුකර ඇති නඩුවකට අදාළව, ඇම්පිටියේ සුමන හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලීසියට උපදෙස් ලබාදී තිබේ.
මෙම පැමිණිල්ල මුලින්ම ගොනුකර ඇත්තේ නීතිඥ ධනුක රණංජක කහඳගම මහතා විසින් 2023 ඔක්තෝබර් 23 වන දින ය