ඩෑන් ප්‍රියසාද් මිය ගොස් නෑ – දැඩි සත්කාරයේ තවමත් – පොලිසිය කියයි

වෙඩි තැබීමකින් ඩෑන් ප්‍රියසාද් මියගිය බවට, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර ප්‍රකාශ කළ අතර, ඔහු තවමත් මියගොස් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළා.

ඒ අනුව ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *