ජනාධිපතිවරයා බ්‍රික්ස් සමුළුවට සහභාගී වූයේ නම්, තෙල් සම්බන්ධයෙන් මීට වඩා හොඳ ප්‍රතිචාරයක් රුසියාවෙන් මීට පෙර ලබා ගැනීමට තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.
නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (28) බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවැති රැස්වීමකින් අනතුරුවයි.