පාතාලයට වෙන දේ ඉස්සරහට බලන්න පුළුවන් – වැඩ බලන පොලිස්පති

පාතාලය මර්ධනය වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් සහ සැලැස්මක් ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

දැනටමත් එම වැඩපිළිවෙල ආරම්භකර ඇති බව සඳහන් කළ වැඩබලන පොලිස්පතිවරයා එහි ප්‍රතිඵල ඉදිරියේ දී දැකගත හැකි බව ඔහු සඳහන් කළේය.

අද (02) පෙරවරුවේ දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *