ශ්වසන රෝගයක් පැතිරෙයි – පුද්ගලයින් රැස්වන ස්ථානවලින් දරුවන් දුරස් කරන ලෙස දැනුම්

පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතු බව නි‍යෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය පවසයි..

ඒ, මේ දිනවල දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක් ඇතිවීම හේතුවෙන්.

එමෙන්ම හැකි සෑම විටම මුව ආවරණයක් පැළදීමට කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *