ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාර මුදලක් අනුමත කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් හදිසි මූල්‍ය පහසුකම (RFI) යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 206ක හදිසි ආධාර මුදලක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *