වත්මන් ශ්‍රී ලංකා රජය කෙරෙහි මහජනතාව තුළ පවතින ඉහළ විශ්වාසය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) මහත්මිය යළිත් වරක් අගය කර තිබේ.
මේ රජයේ ඉන්නේ අවංක මිනිස්සු,එයාලට උදව් කරන්න කියලා ගුවන් සේවකයෙක් මගෙන් ඉල්ලු බවද ප්‍රධානීයා කියා සිටී.එම විඩියව පහතින්