දිත්වා කුණාටුවෙන් පසුව රට නැවත ගොඩනගන්න උදව් කරන හැටි සාකච්ඡා කරන්න IMF ප්‍රධානී අනිද්දා ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමණාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය, පෙබරවාරි 16 වනදා දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.

සිය සංචාරයේ දී රජයේ බලධාරීන් රැසක් සමඟ සාකච්ඡා කිරීමට ඈ සූදානමින් සිටියි.

දිත්වා සුළි කුණාටුවෙන් රටට සිදුව තිබෙන හානිය පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා ඇය නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිත අතර, ව්‍යසනයට ගොදුරු වු රට නැවත ගොඩ නැගෙන වැඩ සටහන සදහා සහාය දැක්විය හැක්කේ කෙසේද යන්න පිළිබදව ඇය ගවේශනය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *