ශ්‍රි ලංකාව ඉන්දියාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 100ක ණයක් කපා හරියි

ඉන්දියාව විසින් ණය ලෙස ලබාදුන් ඩොලර් මිලියන 100ක මුදල ආධාර බවට පරිවර්තනය කර ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොළඹදී පැවසීය. මෙය එම ණය ඉවත් කිරීමක් ලෙස සැලකිය හැකිය.

“පසුගිය මාස 6 තුළ පමණක්, අපි ඩොලර් මිලියන 100කට වඩා වැඩි ණය මුදල් ආධාර බවට පරිවර්තනය කර ඇති” බව අග්‍රාමාත්‍ය මෝදි කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක සමඟ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *