ආපදාවට ලක් වූ අය ගලවා ගත් ඉන්දීය එම් අයි 17 යානා ඇතුළු කාර්යමණ්ඩලය සේවය අවසන් කර රටින් පිටව යයි

 ආපදාවන්ට ලක්වූවන් ගලවාගැනීමේ මෙහෙයුම්වලට එක්වූ ඉන්දීය ගුවන් හමුදාවේ M-17 යානා ඇතුළු කාර්යය මණ්ඩලය සේවය අවසන් කර ශ්‍රී ලංකාවේ පිටත්ව යයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *