ඉන්දියානු විශ්වවිද්‍යාලවල නොමිල් ඉගෙනගැනීම සදහා පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.
විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු කොට ඇති අතර ඒ සදහා පෙබරවාරි 25 වන දිනට පෙර අයදුම් කරන ලෙස ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුම් දී තිබේ.
