ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීත්වය සහ එහි නායකත්වය පිළිබඳව අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන පරිණතභාවය සහ දැනුම පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, නාමල් රාජපක්ෂ මහතා කිසිසේත්ම අසාර්ථක වූ චරිතයක් නොවන බවයි.