ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකාවෙන් ඉහළම ගෞරව සම්මානයක්


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකාවෙන් රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභීධාන ගෞරව නාමය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත අද පිලිගන්වනු ලැබුවා.

ඒ මේ වන විට රාජ්‍ය නායකයින් දෙපලගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *