ආන්දෝලනාත්මක සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියට නිවැරදි නොවන තොරතුරු ලබා දුන් නිළධාරීන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ඇමති වසන්ත සමරසිංහ පවසයි.
අගමැතිනියගෙන් විමසන ප්‍රශ්න සදහා පිළිත-ුරු ලබා දීමේ දී, නිවැරදි සංඛ්‍යා දත්ත සමග එම පිළිතුරු සකස් කිරීම අදාල නිළධාරීන්ගෙන් වගකීමක් බව අමාත්‍යවරයා අවධාරණය කරයි.