ඉන්දීය රජයේ ආධාර සමගින් ඉරණවිල පාලම සකස් කිරීම යළි අරඹයි

පසුගිය දා රට තුළ සිදු වූ ආපදා තත්වය හේතුවෙන් ඉරණවිල පාලම අබලන් වූ අතර ඉන්දියානු රජයේ ආධාර යටතේ එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතය. ඉන්දියානු හමුදාවේ ඉංජිනේරු කණ්ඩායමක් විසින් මේ වන විට එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *