ගාල්ල මුහුදේදී ඉරාන නෞකාවට එල්ල වූ සබ්මැරීන් ප්‍රහාරයෙන් 100ක් අතුරුදහන් – රොයිටර් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් සබ්මැරීන් ප්‍රහාරයකට ලක්ව ඇති බවට සැකකෙරෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් පුද්ගලයින් 101 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර තවත් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය ශ්‍රී ලංකා නාවික හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *