ලංකාවේ ධනවත්ම පුද්ගලයා ඉෂාර නානායක්කාර ගල්ෆ් පුවත් සේවය වාර්තා කරයි

2025 වසර වනවිට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක්.

LOLC Holdings හි සභාපතිවරයා වන ඔහු, රටවල් විශාල ප්‍රමාණයක micro finance, තේ ආදී අංශ වල මුදල් ආයෝජනය කර තිබෙනවා.

එම වාර්තාවට අනුව දකුණු ආසියාතික රටවල ධනවතුන්ගේ ලැයිස්තුව මෙසේ දක්වන්න පුලුවන්.

India : Mukesh Ambani ( 118 billion)

Pakistan: Shahid Khan (13.5 billion)

Bangladesh Mossa Bin Shamsher : (12 billion)

Nepal : Binod Chaudhary (1.6 billion)

Sri Lanka : Ishara Nanayakkara (1.6 billion) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *