Latest News Srilanka
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්රධාන සැකකරු වන ඉෂාරා සෙව්වන්දි සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.