රට පුරා පිහිටි බන්ධනාගාරවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් යොමු කර ඇත.
ඒ එම බන්ධනාගාර වල ලේඛන පරීක්ෂා කිරීම සඳහායි.
මෙහිදී ජනාධිපති සමාව සහ පොදු සමාව යටතේ රැඳවියන් නිදහස් කිරීම සහ නිදහස් නොකෙරූ රැඳවියන් සම්බන්ධයෙන් සියලු ලේඛන පරීක්ෂා කිරීමට නියමිතය.