බුලත් විට කාලා මුල්ලකට කෙළ ගහන එක මේ රටේ සංස්කෘතියක් – පොහොට්ටුවේ නිශාන්ත ඩයස්

බුලත් විට සපා මුල්ලකට කෙළ ගැසීම ශ්‍රී ලාංකික සංස්කෘතියේ කොටසක් බවත්, කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළවල් තුළ ඒ සඳහා නිසි පහසුකම් සැලසිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) නිශාන්ත ඩයස් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *