අගමැති හරිනි අමරසූරියට විශ්වාසභංගයේදී එරෙහි නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කරයි

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට සහාය නොදැක්වීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) තීරණය කර තිබේ.

යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *