වර්තමාන දේශපාලන නායකත්වය සහ රාජ්‍ය පාලකයන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කරමින්, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ අද (දෙසැම්බර් 10) දින ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ සේක.
ස්වාමීන් වහන්සේ අවධාරණය කළේ, “මේ ගොබ්බයෝ එක්ක රට කරන්න බෑ, රට දුවන්න බෑ” යනුවෙනි.