යාපනය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
උතුරු පළාතේ ක්‍රීඩා ක්ෂේත්රය නංවාලීම අරමුණු කර ගනිමින් ඉදිකෙරෙන මෙම ක්‍රීඩාංගණය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කිරීමට නියමිතය.

