මීළඟ ජනාධිපති නාමල් නෙමෙයි, එයා 3% ඉන්නේ,සජිත් තමයි ජනාධිපති වෙන්නේ – මන්ත්‍රී ජගත් විතාන

“මීළඟ ජනාධිපති නාමල් නෙමෙයි… එයා 3% ඉන්නේ… සජිත් තමයි ජනාධිපති වෙන්නේ…! එයාට අත්දැකීම් ගොඩක් තියෙනවා..” යනුවෙන් ජගත් විතාන මහතා ප්‍රකාශ කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ නාමල් රාජපක්ෂ මහතා ඉතා අඩු ජනප්‍රියත්වයක පසුවන බවත්, සතු අත්දැකීම් බහුලකම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා මෙරට මීළඟ නායකයා ලෙස පත්වනු ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *