රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් – ජනවාරියේ යළිත් රාජ්‍ය සේවක වැටුප ඉහළට

ජනාධිපතිවරයා සියළුම රජයේ සේවකයන්ට ලබන ජනවාරියේ වැටුප් වැඩිවීමක් ලබාදෙන බව වරාය නාවික  සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය  බිමල්  රත්නායක මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ බස් ඩිපෝ 25ක් සංවර්ධනය  කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

බස් ඩිපෝවල වැඩියෙන් වැඩ කරන අයට වැඩියෙන් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන බවත් මේ ආයතන ජනතාවට උපරිමයෙන් සේවය කරන කාර්යක්ෂම ආයතන බවට පත් කළ යුතු බවත්  ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *