ලොකු දේවල් ඕනේ නෑ,භාර දීපු රට ඒ විදියටවත් දෙන්න – තිස්ස කුට්ටිආරච්චි

ලොකු දේවල් ඕනේ නෑ,භාර දීපු රට ඒ විදියටවත් දෙන ලෙස පොහොට්ටු හිටපු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි කියා සිටී.

ඔහු කියා සිටින්නේ ඔවුන්ට මේ රට හැදිය හැකි බවයි.එම සටහන පහතින්

Screenshot 2026 02 15 at 3.56.09 PM Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *