ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සාර්ථකව අත්සන් තබයි

ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබිම අද (07) පැවැත්වුණි.

ඒ මුදල් අමාත්‍යාංශයේදීය.

මේ අවස්ථාව සඳහා  ජපන් තානාපති Akio Isomata මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටිහය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *