ජීවන් මෙන්ඩිස් ශ්‍රි ලංකා දග පන්දු පුහුණුකරු ධුරයට අයදුම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට ජාතික කණ්ඩායමේ පිතිකරණ, වේගපන්දු යැවීම, දඟපන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ සඳහා පුහුණුකාර තනතුරු වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යැවීම් පුහුණුකරු තනතුර සඳහා අයදුම්කර ඇති බව වාර්තා වෙයි.

ඔහු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය‍ට ද අයදුම් කර ඇති බවය ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *