ඉන්දියාවේ අංක එකේ ව්‍යාපාරිකයා වන මුකේෂ් අම්බානිගේ ජියෝ සමාගම ශ්‍රි ලංකා ටෙලිකොම් මිලදී ගැනීම සදහා ලන්සු ඉදිරිපත් කර තිබේ.
ඒ අනූව ඔහු සමග තවත් සමාගම් දෙකක් ද ලන්සු තබා තිබේ.
එම සමාගම් පහතින්
01.Gortune International Investment Holding Ltd c/o Capital Alliance Limited
02.Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd