රැකියාවක් හොයන ලේසිම ක්‍රමය එයි – ඕස්ට්‍රේලියාවේ ජොබ් නින්ජා ඇප් එක ලංකාවට හදුන්වා දෙයි

JobNinja, ඔස්ට්‍රේලියාවේ සුපිරි Part-time / Casual jobs App එක දැන් ලංකාවටත් හදුන්වා දී තිබේ!

මෙමගින් ඔබගේ හැකියාවන්(Skills) සේවාවක් ලෙස ද ලබා දීමේ හැකියාව මෙන්ම ඔබට අවශ්‍ය සේවාවන් ලබා ගැනීමටද පුළුවන.

පට පට ගාල වැඩ හොයාගන්න, Jobninja Tasker App එකේ දැන්ම Register වෙලා ඔයාගේ Profile එක හදාගන්න!

පහත ලින්ක් එක ඔස්සේ JobNinja Tasker ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න

https://www.jobninja.com.au/tasker-app

One thought on “රැකියාවක් හොයන ලේසිම ක්‍රමය එයි – ඕස්ට්‍රේලියාවේ ජොබ් නින්ජා ඇප් එක ලංකාවට හදුන්වා දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *