රැකියා ලබා ගැනීමේ අරමුණෙන් ලංකාවට හදුන්වා දුන් ඕස්ට්‍රේලියානු ජොබ් නින්ජා ඇප් එකේ Downloads වේගයෙන් ඉහළට

රැකියා ලබා ගැනීමේ අරමුණෙන් මෙරටට හදුන්වා ජොබ් නින්ජා ඇප් එකේ ඩවුන්ලෝඩ්ස් වාර ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.එයට හේතූ වී තිබෙන්නේ බොහෝ දෙනා ඒ සදහා උනන්දු වීමත් සහ එම ක්‍රමය අතිශය සාර්ථක වීමත් සමගයි.

මෙමගින් ඔබගේ හැකියාවන්(Skills) සේවාවක් ලෙස ද ලබා දීමේ හැකියාව මෙන්ම ඔබට අවශ්‍ය සේවාවන් ලබා ගැනීමටද පුළුවන.

පට පට ගාල වැඩ හොයාගන්න, Jobninja Tasker App එකේ දැන්ම Register වෙලා ඔයාගේ Profile එක හදාගන්න!

පහත ලින්ක් එක ඔස්සේ JobNinja Tasker ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
https://www.jobninja.com.au/tasker-app

Leave a Reply

Your email address will not be published. Required fields are marked *