ඕනම වැඩකට දක්ෂයෝ සොයාගන්න පුළුවන් වගේම හැකියාවට රැකියවක් සොයාගන්න පුලුවන් අපි මග බලන් සිටි App එක දැන් ලංකාවේ අති සාර්ථකව ක්‍රියාත්මක වෙයි – ඩවුන්ලෝඩ්ස් වේගයෙන් ඉහළට
Job Ninja App එක ශ්‍රි ලංකාවට හදුන්වා දී මාසයක් ගත වීමටත් පෙර එහි ඩඩුන්ලෝඩ්ස් වාර ප්‍ර්~රමාණය මේ වනවිට 10,000 ඉක්මවා තිබේ.
ඒ මෙම ඇප් එක මගින් සේවාවන් ලබා ගන්න පිරිස දිනෙන් දින ඉහළ යාමත් සමගයි.
Job Ninja App එකෙන් සිදු කරන්නෙ යම්කිසි සේවාවක් සපයන පිරිස සහ සේවාව ලබාගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න පිරිස මුණගැස්සවීමයි. වැඩ හොයන අයට තමන්ගෙ හැකියාව, පලපුරුද්ද අනුව වැඩ කල හැකි අංශ තෝරාගත හැකි වගේම වැඩට සේවකයෙක් හොයන ඔබට පලපුරුදු, දක්ෂ සේවකයෙක් තොරාගැනීමට අවස්තාව තියනවා.
මෙහි තවත් සුවිශේෂ ගුණාංගයක් වන්නේ, වැඩ කරන අයට තමාට ලගින්ම වැඩ හොයාගන්න හැකි වීමත්, තමා ජීවත්වන ප්‍රදේශයට ලගපාතින්ම වැඩට සේවකයෙක් සොයාගැනීමට අවස්තාව සලසා දී තිබීමයි.
අද කාලේ හැමෝටම එක ජොබ් එකකින් තමන්ගේ ආදායම් මාර්ගය සුරක්ෂිත කරගන්න අපහසු වෙලා තියෙනවා. ඉතින් Job Ninja App එක ඔස්සේ පාර්ට් ටයිම් වැඩ හොයාගන්න අවස්ථාව සලසා දී තියනවා.
තමන් පාවිච්චි කරන Phone වර්ගය අනුව Apple Store හෝ Google Play Store එකෙන්, Job Ninja App එක download කරගන්න පුලුවන්. මෙම ඇප් එක ශ්‍රි ලංකාවට ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ.
මෙම Job Ninja App එක App වර්ග දෙකකින් සමන්විතයි. මෙහි Job Ninja Tasker app එකෙන් ඔබේ හැකියාව සහ සේවාව ලබා දීම සිදු කළ හැකියි.Job Ninja Client ඇප් එකෙන් සිදු වෙන්නේ සේවාවක් ලබා ගැනීම කැමති අයෙකුට එමගින් සේවාව මිලදී ගැනීම සිදු කල හැකි වීමයි.
Job Ninja Tasker app එක පහළ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
Android App Link – https://play.google.com/store/apps/details?id=au.jobninja.trady
IOS App Link –https://apps.apple.com/us/app/jobninja-tasker/id6451492994
Job Ninja Client app එක පහළ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න
Android – https://jobninja.com.au/client-app
IOS – https://apps.apple.com/us/app/jobninja-client/id6451492483