21 රැස්වීමට බයවෙලා අයවැයත් වෙනස් කරලා, ජනතාවට මෙච්චර සහන දුන්නේ 21 රැස්වීමට සෙනඟ අඩු කරන්නයි – හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් වත්මන් රජයට දැඩි චෝදනාවක් එල්ල කර තිබේ.

ඔහු පවසන්නේ, රජය විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද අයවැය මගින් ජනතාවට සහන රැසක් ලබා දී ඇත්තේ, විපක්ෂය විසින් සැලසුම් කර ඇති ’21 රැස්වීමට’ සහභාගී වන ජනතාවගේ සංඛ්‍යාව අඩු කිරීමේ අරමුණින් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *