කටුනායකට ජාත්‍යන්තර අවන්හල් 4ක් එයි

කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ 20-D, 29-D,39-D සහ 42-D යන අවකාශ 4හි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාරපාන ජාලාවල අලෙවිසැල් වසර 03ක කාලසීමාවක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය මෙහෙයුම්කරුවන් තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.

ඒ සඳහා ලංසුකරුවන් 06 දෙනෙක් ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද පහත සඳහන් ආයතන සමඟ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම පිණිස ගිවිසුම්ගත වීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

sff Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *