ආණ්ඩුව ඇතුලේ දූෂණය සහ වංචාව සම්පූර්ණයෙන්ම අවසන් කරා – ඇමති ලාල්කාන්ත කියයි

ආණ්ඩුව ඇතුළේ දූෂණ සහ වංචාව සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය  කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.

කෙසේ වෙතත් විපක්ෂය ඇතුළේ දූෂණය වංචාව  තවමත් අවසන්වී නැතැයි  පැවසූ අමාත්‍යවරයා විපක්ෂයේ ඇත්තන් පාර්ලිමේන්තුව ඇතුළේත් පිටතත් විවිධ බොරු වපුරමින්  සුපුරුදු දේශපාලනයේ යෙදී සිටින බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *