ලාල් කාන්තගෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩි ප්‍රකාශයක්
“මත්ද්‍රව්‍ය පතුරුවනවා නම් නීතිය ක්‍රියාත්මකයි. අපේ එකෙක් වුණත් බේරගන්න මොකෙක්වත් නෑ. අල්ලගන්න කොට ගිහිල්ලා බදා ගන්නේ නෑ”
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කිසිදු භේදයකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.