සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා සමඟ පවතින සබඳතා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවා තිබේ.
මෙහිදි මාධ්‍යට අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ “පද්මේ සම්බන්ධ නෑ මාත් එක්ක ලොකුවට හැබැයි එයාගේ තාත්තා අපිත් එක්ක සම්බන්ධයි” යනුවෙන්.