කෙහෙළිය ගෙදරින්ම කෑමත් ඉල්ලයි – ඇතුලේ දෙන ඒවා කන්න බෑ කියයි

බන්ධනාගාර රෝහලේ රඳවා ඇති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට තම නිවසෙන් ආහාර ලබා ගැනීමට අවසර ලබා දී තිබේ.

ඒ ඔහු බන්ධනාගාරයෙන් කරන ලද ඉල්ලීමට වෛද්‍ය අනුමැතිය ලැබීම මතයි.

පවතින අසනීප තත්ත්වයන් හේතුවෙන් ලබා ගත යුතු ආහාර වර්ග වෛද්‍ය නිර්දේශ ලබාදී ඇති බවත් එනිසා නිවසින් ආහාර ගෙන ඒමට අවසර දෙන ලෙස අමාත්‍යවරයා කර තිබූ ඉල්ලීමට අවසර ලැබීදී තිබේ.

ඒ අනුව ඊයේ දින සිට කෙහෙලිය රඹුක්වැල්ල මහතාට නිවසෙන් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති උදාවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *