Latest News Srilanka
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ එක් දියණියකට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඇයව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.