කෙහෙළිය කිව්ව නිසා මම බෙහෙත් හැදුවා – බෙහෙත් සැපයුම්කරු අධිකරණයේදී හෙළි කරයි

‘සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මේ බෙහෙත හදලා දෙන්න කිව්වා. මට සල්ලි දුන්නා. මම ​බෙහෙත හදලා දුන්නා.’ යැයි ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සැපයුම්කරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (27 වැනිදා) පස්වරුවේ අනාවරණය කළේය.

image 6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *