Latest News Srilanka
වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ රයිස් මිල රුපියල් 20කින් පහළට
ඒ අනුව කොත්තු සහ රයිස් මිල රු:20කින් පහළ දමා ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.
එමෙන්ම ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ කෙටි ආහාර (ෂෝර්ටීස්) රු:10කින් අඩු කර ඇති බවයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.