මෙරට සමාගම්වල කාර්යක්ෂමතාවය වේගයෙන් ඉහළ දාන්න KPIScore සහ SalesWin.ai ලංකාවට එයි

ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත දකුණු ආසියාව තුළ මෙන්ම ලොව පුරා සාර්ථකව ක්‍රියාත්මක වන KPIScore සහ saleswin.ai CRM යෙදෙවුම මේ වනවිට ශ්‍රි ලංකාවට හදුන්වා දී තිබේ.ඒ idia සමූහය විසින්.

මේ අතර මෙම යෙදවුම් හදුන්වා දීමේ තවත් සුවිශේෂි අවස්ථාවක් සනිටුහන් කරමින් කර්මාන්ත හිමිකරුවන්,ආයෝජකයින් සහ හවුල්කරුවන් එක් කරමින් පෙබරවාරි මස 21 වනදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී විශේෂ වැඩසටහනක් පැවැත්විණි.

මෙම SalesWin.ai මෘදුකාංගය මගින් තම ආයතනයේ සියළුම ගණුදෙනුකරුවන් නිවැරිදිව හසුරුවා ගත හැකි AI තාක්ෂණයෙන් සමන්විත CRM යෙදෙවුමක් ලෙස SalesWin.ai හදුන්වා දිය හැකියි.

මෙහිදි KPIScore මෘදුකාංගය ඔස්සේ ඔවුන් ලබා ගත් සාර්ථකත්වය පිළිබදව අදහස් බෙදා ගැනීම සුවිශේෂි අවස්ථාවක් බවට මෙය පත් විය.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්

image 15 Iri News
image 16 Iri News
image 17 Iri News
image 18 Iri News
image 19 Iri News
image 20 Iri News
image 22 Iri News
image 23 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *