ළහිරු තිරිමාන්නට රිය අනතුරක් – වහාම රෝහල්ගත කරයි


ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදීයි.

ඔහු ගමන්ගත් මෝටර් රථය ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාල ලැබූ ළහිරු තිරිමාන්න රෝහල්ගත කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *