හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල අභාවප්‍රාප්ත වෙයි

රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල අද (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඇය මියයන විට 91 වැනි වියෙහි පසුවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *