ලිට්‍ර්‍රෝ ගෑස්වලටත් වඩා ලාෆ් ගෑස් මිල අඩු කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කිරීමට ලාෆ් ගෑස් සමාගම පියවර ගෙන ඇත.

එ් අනුව ලාෆ් ගෑස් නව මිල ගණන් මෙසේය.

12.5Kg නව මිල රුපියල් 3,680 – අඩු කල මිල රුපියල් 160
5Kg නව මිල රුපියල් 1,477 – අඩු කල මිල රුපියල් 65

Leave a Reply

Your email address will not be published. Required fields are marked *