රනිල් කෙනෙහිලිකම් කළ ලක්ෂ්මන් විජේමාන්න සජිත් සමග එක් වෙයි

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී තිබේ.

ඒ අනුව ඔහු සමගි ජන බලවේගය සමග එක්වූ බව පවසයි.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *